QuizDo - General Knowledge Questions and Answers İndir

Kullanıcı oyu: 4,8/5 - ‎60 oy
En son sürüm: 1.2.1
Yükleme sayısı: 1.000+
Güncellendi: 2021/04/26

Bilgi

Lisans: Ücretsiz
Boyut: 9.4 MB
Mevcut sürüm: 1.2.1
Paket Adı: com.codeioint99.quizgo
Kategori: Eğitim
Geliştirici: CodeIO
Gereken Android sürümü: Android 5.0 ve sonrası
İzinler: [ Diğerlerini görün ]
Ekran görüntüsü: [ Diğerlerini görün | Video ]

Yenilikler

We update the QuizDo - General Knowledge app as often as possible to make it faster and more reliable for you , and we added new features for you.

⭐ කෙටි සටහන්
⭐ රජයේ විභාග කාල සටහන්
⭐ සියලුම පසුගිය ප්‍රශ්ණ පත්‍ර
⭐ දිනපතා පැනයක්

සමගින් QuizDo මෘදුකාංගය ඔබ වෙනුවෙන්ම අලුත් වූ වගයි.

Love the app? Rate us! Your feedback keeps QuizDo running.

Have a question? Tap Help in the QuizDo app or visit #CodeIO

QuizDo - Genel Bilgi Soruları ve Yanıtları Uygulaması එක සකසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇති සියලුම රජයේ සියළුම තරග විභාග සදහා, උසස් පෙළ සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ ප්‍රත්‍රය සදහාද උපකාරී වන පරිදිය.බුද්ධි පරීක්ෂණය, සාමාන්‍ය දැනීම, භාෂා හැකියාව, අවබෝධය, සිද්ධි අධ්‍යයනය, තොරුතුරු
සදහා පසුගිය ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර යනාදියද (Sınav Oyunu ඇසුරෙන්), රජය මගින් නිකුත් කරන hükümet gazetesi සහ එදිනෙදා නිකුත් වන Haber Makaleleri සියල්ලම නොමිලේම QuizDo - Genel Bilgi Soruları ve Cevapları Uygulaması එක තුලින් ලබා ගත හැකිය.

⭐ ⭐ ⭐ අන්තර්ගතයන් ⭐ ⭐ ⭐

✅ පෙරහුරු පරීක්ෂණ 41 ක් (ප්‍රශ්ණ 850 කට ආසන්න ප්‍රමාණයක්)
✅ ලිපි / කෘති 50 කට වැඩි ප්‍රමාණයක්
✅ රජයේ විභාග කාල සටහන්
✅ සියලුම පසුගිය ප්‍රශ්ණ පත්‍ර
✅ දිනපතා පැනයක්
✅ කාලීන තොරතුරු
✅ දිනපතා පළවන පත්තර සියල්ලම
✅ රජයේ වැදගත් වාර්තාව
✅ රජයේ ගැසට්

⭐ පෙරහුරු පරීක්ෂණ 41 ක් (ප්‍රශ්ණ 850 කට ආසන්න ප්‍රමාණයක්)
- පෙරහුරු පරීක්ෂන එකකට ප්‍රශ්ණ 20 ගානේ පෙරහුරු පරීක්ෂණ 41 ක් පවතී.
- බහුවරණ ප්‍රශ්ණ ආකෘතියට (MCQ) සකස් කර තිබිම විශේෂත්වයකි.
- පින්තුර භාවිත කර බහුවරණ ප්‍රශ්ණ ආකෘතියට සකස් කරිමටද හැකියව පවතී.
- සෑම ප්‍රශ්ණ පත්‍රයක්ම අවසානයේදීම ලකුණු ගණන මෙන්ම නිවැරදි ප්‍රශ්න ගණනද ලබාදේ.
- සෑම ප්‍රශ්ණ පත්‍රයක්ම අවසානයේදීම සියලුම ප්‍රශ්ණ වලට පිලිතුරු ලබා ගත හැකිය.
- සියලුම ප්‍රශ්ණ පත්‍ර කට්ටලයන්ගෙන් වැඩිම ලකුණු පිළිවෙලේ සිට ජයගාහකයන් පෙන්නුම් කිරීම සිදු කරයි.
- ප්‍රශ්ණ පත්‍ර කට්ටලයෙන් කට්ටලයට අදාල ලකුණු ලබා ගැනීමටද හැකියාව පවතී.
- කඩදාසි, පෑන් භාවිතයකින් තොරව තමන්ගේ මනස හැසිරවීමෙන් පමනක් ඉතා ඉක්මනින් පහසුවෙන් නිවැරදි පිළිතුරු සපයා ගත හැකිවීම.
- අවම කාලයක් සහ අවම මානසික ශ්‍රමයක් වැයකොට තම චිත්ත ශක්තිය වැඩ්දියුණු කරගත හැකිවීම.

⭐ ලිපි / කෘති 50 කට වැඩි ප්‍රමාණයක්
- දැනුම වැඩි කර ගැනිමට උපකාරී වන ලිපි / කෘති 50 කට වැඩි ප්‍රමණයක් නිකුත් කර ඇත.
- සියලුම තරග විභාග වලට අවශ්‍ය කරන, වැදගත් වන පාඩම්, තොරතුරු තෝරා ගැනීමට හැකියාව පවති.
- ඔබට කුමන අවස්ථාවකදී, කුමන ස්ථානයකදී වුවද පහසුවෙන් කියවීමට හැකියාව පැවතීම.

⭐ රජයේ වැදගත් වාර්තාව
- සියලුම තරග විභාග වලට අවශ්‍ය කරන රජයේ ලේඛනයන් මෙහිදි ලබා ගැනීමට හැකියව පවති.
- මහ බැංකු වාර්ශික වාර්තාවන්
- මහ බැංකු විනිමය අනුපාත සහ මිල වාර්තාවන්
- විගනාධිපති වාර්ශික වාර්තාවන්
- වාර්ශික කාර්‍ය සධක වාර්තාවන්

⭐ රජයේ විභාග කාල සටහන්
⭐ සියලුම පසුගිය ප්‍රශ්ණ පත්‍ර
⭐ දිනපතා පැනයක්
⭐ කාලීන තොරතුරු
⭐ දිනපතා පළවන පත්තර සියල්ලම
⭐ රජයේ ගැසට්

👉 මෙම QuizDo - Sinhala Uygulamasında Genel Bilgi Soruları ve Cevapları එක İndir කරගැනීමෙන් පසුව ඔබට කුමන අවස්ථාවකදී, කුමන ස්ථානයකදී වුවද බහුවරණ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමට හැකිවේ.
👉 මේමගින් ඔබට අපහසු විෂයන් වල බහුවරණ ප්‍රශ්න පත්‍රයට පහසුවෙන් ඉහළ ජයක් ලබාගන්න හොදම සහ පහසුම අවස්ථාව මෙයයි.මන්ද, මෙම ඇප් එක මගින් ඔබට අභියෝගත්මක ලෙස පිලිතුරු ලබාදීමට සිදුවන බැවින්.

එමෙන්ම මෙහි ප්‍රධානම මූලාශ්‍ර සැපයුම්කරු වන්නෙ
දිවයිනේ ප්‍රමුඛ පෙලේ රජයේ තරග විභාග වෙනුවෙන්ම දිවයින පුරා පංති මෙහෙයවන
ප්‍රවීණ තරග විභාග දේශක ජී.සුසන්ත කුමාර ගුරු මහතා

⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐

QuizDo - Genel Bilgi Soruları ve Cevapları Uygulaması, Sri Lanka'daki tüm Hükümet rekabet sınavları, İleri Düzey Genel Bilgi ve Soru Kağıdı için tasarlanmıştır.
Geçmiş Soru Kağıtları, Tahmin Soru Kağıtları vb. (Sınav Oyunundan), Hükümet tarafından yayınlanan Resmi Gazete ve tüm günlük Haber Makaleleri QuizDo - Genel Bilgi Soruları ve Cevapları Uygulaması aracılığıyla ücretsiz olarak edinilebilir.

⭐ ⭐ ⭐ QuizDo Uygulama İçeriği ⭐ ⭐ ⭐

✅ 41 prova (yaklaşık 850 soru)
✅ 50'den fazla makale / kitap
✅ Devlet Sınavı Takvimi
✅ Tüm geçmiş soru kağıtları
✅ Günlük soru
✅ Güncel bilgiler
✅ Tüm günlük gazeteler
✅ Önemli Hükümet Raporu
✅ Resmi Gazete

Aynı zamanda ana kaynak tedarikçisi Sınav Öğretim Görevlisi Bay G.Susantha Kumara'dır.

Kurulum Talimatları

APK Dosyası Nedir?

Android Package Kit sözcüklerinin kısaltılmışı olan APK, Android uygulamalarını dağıtmakta ve yüklemekte kullanılan bir format. APK dosyası, cihazınızda yüklemeye yapmak için gerekli tüm öğeleri barındırır. Windows'taki EXE dosyaları gibi herhangi bir APK dosyasını Android'li cihazınıza kopyalayıp, onu kendiniz yükleyebilirsiniz. Uygulamaları bu şekilde elle yüklemeye "sideloading" deniyor.

  1. Bilgisayarda - PC Windows & MAC
  2. Android

Bilgisayarda .APK Nasıl Açılır

BlueStacks, Windows işletim sistemine sahip bilgisayarlar üzerinde Android oyunlarını oynamak veya Android uygulamalarını çalıştırmak için kullanabileceğiniz ücretsiz bir Android simülatörüdür.

  1. BlueStacks'i yukarıdaki bağlantı adresine tıklayarak hemen ücretsiz olarak indirebilirsiniz. İndir Bluestacks
  2. Programı indirdikten sonra nereye indirdiyseniz ikonuna çift tıklayarak kurulum ekranına geçiş yapmalı ve ilk karşılaştığınız sayfada sağ alttaki devam et tuşuna tıklayıp kurulum işlemlerini tamamlamanız gerekiyor.
  3. İndirdiğiniz APK’yı sağ tuş < - Birlikte Aç - > Bluestacks olarak çalıştırıp yükleyin.
  4. Artık bilgisayarınız üzerinden QuizDo - General Knowledge Questions and Answers heyecanına ulaşabilirsiniz.

Android Cihaza .Apk Nasıl Yüklenir?

Bunları yükleyebilmek için cihazımıza ekstra bir .Apk yükleyici indirmemiz gerekiyor. Android işletim sistemine sahip olan tüm cihazlarda standart olan bu uygulamayı sizde her cihazınızda sorun yaşamadan kullanabilirsiniz.

  1. Cihazınızın "Ayarlar" menüsüne giriş yapın.
  2. Ayarlar penceresindeki "Güvenlik" bölümüne giriş yapın.
  3. Güvenlik ayarları sayfasında yer alan "Bilinmeyen kaynaklar" seçeneğini işaretleyin.
  4. Artık APK uzantılı dosyaları çalıştırarak Play Store haricinden oyun ve uygulama yükleyebilirsiniz.

Yorumlar

Kullanıcı oyu: 4,8 - 60 oy
5
2
4
0
3
1
2
3
1
54

(*) is required

  • INTERNET
  • ACCESS_NETWORK_STATE
  • FOREGROUND_SERVICE
  • WAKE_LOCK