Veer-ගේමක් ගහලා ජීවිතෙන් ගොඩයන්න... İndir

Kullanıcı oyu: 5,0/5 - ‎1 oy
En son sürüm: 0.0.3
Yükleme sayısı: 1.000+
Güncellendi: 2020/09/03

Bilgi

Lisans: Ücretsiz
Boyut: 5 MB
Mevcut sürüm: 0.0.3
Paket Adı: io.ionic.prog5e1b1b1abb6eb71aeaa158dd
Kategori: Yaşam Tarzı
Geliştirici: Smart Lion
Gereken Android sürümü: Android 4.4 ve sonrası
İzinler: [ Diğerlerini görün ]
Ekran görüntüsü: [ Diğerlerini görün ]

Yenilikler

Height Increasing Posts Were Added.

000 පොඩ්ඩක් හිතපන් මේ කාලේ ආර්තිකෙත් එක්ක අපේ මද්යම පාන්තික කොල්ලෙක්ගේ මද්යම මට්ටමේ ජොබ් එකකට ගියොත් සාමාන්නේ වැටුප වන රුපියල් 000 35000 ක 40000 ක වටිනාකම කොච්චරද කියලා. 000 උදේ නැගිටලා කෑම හදාගෙන වැඩටගිහින් මැරීගෙන රෑ වෙනකන් වැඩකරලා දාඩිය නාගෙන ඇවිත් මාසයක් දුක් 000 35000-40000ක් ගන්නවා. ඕකෙන්% 35 කටත් වඩා අපි ආපහුම ගමන් වියදම් වලට ගෙවනව නේද? 00 බන් ලක්ශ 40 ක් ඔය ඕනෙම බැංකුවක තැන්පත් කලොත් මාසෙකට 40000 ක් නිකන් ඉදන් ගන්න පුලුවන්. අද කාලේ ලක්ශ 40 ක් මහ දෙයක් නෙමේනේ බන්. පුලුවන්ද එකක් ගන්න පුලුවන්ද? පුලුවඳ ඉඩමක් ගන්න පුලුවඳ? නේද ගිහාම අපි මාසෙම කට්ට කන්නේ බොහොම ලේසි ක්‍රමේකින් හොයන්න පුලුවන් සරල සල්ලියක් නිසා නේද? කියල උබලා අහයි උබේ මහ එකාද අපිට ෆික්ස් ඩිපෝසිට් දාන්න සල්ලි දෙන්නේ කියල?

ඕන කොල්ලෙක්ට අව්රුදු 5 ක් හරි නාඩියෙන් ගේම ගහන් ගියොත් ලක්ශ 40 ක් 50 ක් එකතුකරගන්න එක ගේමක් නෙමේ ,. ඔය අව්රුදු 5 හරියට වැඩකලොත් මම කියන්න ඕනේ නෑ උබලම ඉගෙනගනී සල්ලි හම්බ කරන හැටි. ටික ටික උබලම අද්දැකීමෙන් ඊට එහා ගේම ගහගන්න ඉගෙනගන්නවා. ලංකාවේ පලවෙනි ලක්ශ 50 විතරයි බන් අමාරු.ඊට පස්සේ ටොපී චොකලට් වගේ සල්ලි එනවා හෝ ගාලා. ගේමක් ඇත්තෙම නෑ එතනින් එහාට නගින එක සිම්පල්


ඉස්සෙල්ලම කොලයක් අරන් අවම ප්ලෑනක් ගහපන්. උපරිම මුදලට නෙමේ, අවම මුදලට, මම මේ මාසේ මේ වෙද්දි මේ ගාන ඉතුරු කරලා ආයෝජනේ කරනවා කියලා. ගහලා ඒක පස්සේ පලයන්, මමනම් 2008 ගහපු ප්ලෑන් එක අද වෙනකන් කරන් එනවා ඒක ඉස්සරහින් යනවා. ලොකු කමකට කියනවා නෙමේ. මගේ ටාගට් එක වයස අව්රුදු 30 වෙන දවසට මාසෙකට ලක්ශ 4 කට වඩා රැකියාවට අමතර, ගෙදරට වෙලා අපතයා ගහලා උන්නත් අතට එන, ස්තිර ආදායමක් හදන එක. හැබැයි ෆික්ස් ඩිපෝසිට් දාලනම් නෙමේ. ඊට එහා ගිය දේකින් ....

.... ඔක්කොටම කලින් ගෑනියෙක් කරේ එල්ලගන්න එපා. පරක්කු වෙන්නත් එපා. 26-28 වෙද්දි වගේ බදින්න බලපන්. ඊට කලින් එපා. අනික මැරීගෙන ට්‍රයි කරලා දාගන්න තරම් කෙල්ලෝ කියන්නේ ලොකු ලොකු ලබ්බක් උන්ව දීගන්න හරි හමන් බැරි තරම් කෙල්ලෝ හම්බ වෙනවා, ලංකාවේ කෙල්ලෝ උන් මාර ඩයල් හිතන් හමන් ආවට කෙල්ලෙක් එහෙම එහෙම එහෙම එහෙම එහෙම එහෙම එහෙම එහෙම එහෙම එහෙම එහෙම එහෙම එහෙම එහෙම කාටවත් දෙමව්පියෝ දෙන්නේ නෑ. අනික මොනවා තිබ්බත් ලස්සන උනත් ගොන් වාට්ටු වලට කරගහන්න එපා.

Kurulum Talimatları

APK Dosyası Nedir?

Android Package Kit sözcüklerinin kısaltılmışı olan APK, Android uygulamalarını dağıtmakta ve yüklemekte kullanılan bir format. APK dosyası, cihazınızda yüklemeye yapmak için gerekli tüm öğeleri barındırır. Windows'taki EXE dosyaları gibi herhangi bir APK dosyasını Android'li cihazınıza kopyalayıp, onu kendiniz yükleyebilirsiniz. Uygulamaları bu şekilde elle yüklemeye "sideloading" deniyor.

  1. Bilgisayarda - PC Windows & MAC
  2. Android

Bilgisayarda .APK Nasıl Açılır

BlueStacks, Windows işletim sistemine sahip bilgisayarlar üzerinde Android oyunlarını oynamak veya Android uygulamalarını çalıştırmak için kullanabileceğiniz ücretsiz bir Android simülatörüdür.

  1. BlueStacks'i yukarıdaki bağlantı adresine tıklayarak hemen ücretsiz olarak indirebilirsiniz. İndir Bluestacks
  2. Programı indirdikten sonra nereye indirdiyseniz ikonuna çift tıklayarak kurulum ekranına geçiş yapmalı ve ilk karşılaştığınız sayfada sağ alttaki devam et tuşuna tıklayıp kurulum işlemlerini tamamlamanız gerekiyor.
  3. İndirdiğiniz APK’yı sağ tuş < - Birlikte Aç - > Bluestacks olarak çalıştırıp yükleyin.
  4. Artık bilgisayarınız üzerinden Veer-ගේමක් ගහලා ජීවිතෙන් ගොඩයන්න... heyecanına ulaşabilirsiniz.

Android Cihaza .Apk Nasıl Yüklenir?

Bunları yükleyebilmek için cihazımıza ekstra bir .Apk yükleyici indirmemiz gerekiyor. Android işletim sistemine sahip olan tüm cihazlarda standart olan bu uygulamayı sizde her cihazınızda sorun yaşamadan kullanabilirsiniz.

  1. Cihazınızın "Ayarlar" menüsüne giriş yapın.
  2. Ayarlar penceresindeki "Güvenlik" bölümüne giriş yapın.
  3. Güvenlik ayarları sayfasında yer alan "Bilinmeyen kaynaklar" seçeneğini işaretleyin.
  4. Artık APK uzantılı dosyaları çalıştırarak Play Store haricinden oyun ve uygulama yükleyebilirsiniz.

Yorumlar

Kullanıcı oyu: 5,0 - 1 oy

(*) is required

  • INTERNET
  • ACCESS_WIFI_STATE
  • ACCESS_NETWORK_STATE
  • WRITE_EXTERNAL_STORAGE
  • WAKE_LOCK
  • READ_EXTERNAL_STORAGE