Salon Tips İndir
Bilgi
කාන්තාවක් කියන්නෙම ලෝකෙ සුන්දර නිර්මාණයක්. තියෙනවද ඔබ කාර්‍යබහුල වෙන තරමටම ඔබව මවපු ඔබට දීපු දීපු සුන්දර බව වියැකෙනවා ඔබට දැනිලා තියෙනවද? කරන්නෙ මොකද කරන්නෙ? ඔබට තියෙන සරලම විසඳුම රූපලාවණ්‍යගාරය. ඒ හරහා වියැකී යන, මගහැරෙන ඔබේ සුන්දරබව රැකගන්න ඔබට පුලුවන්කම ලැබෙනවා. නමුත් මෙතනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔබ කාර්‍යබහුලනම්, ඔබට දරුවන් සිටිනවා නම්, ඔබ අවට රූපලාවණ්‍යගාර සොයා ගැනීමට අපහසුනම්, ඔබේ ස්වාමියා, ඔබේ පෙම්වතා ඔබේ ලස්සන බලාපොරොත්තු වුණත් රූපලාවණ්‍යගාරයකට යාමට විරුද්ධ නම්, සරලවම ඔබට ඒ වෙනුවෙන් වැය කරන්න මුදල් නැත්නම්?
Salon İpuçları App එක තියෙන්නෙ ඒකට සරලම, පහසුම වගේම එකම App. Salon İpuçları Uygulaması එක කියන්නෙ රූපලාවණ්‍යගාරයකට නොයා එහි කෙරෙන රූපලාවණ්‍ය සත්කාර ඔබට ගෙදරදීම කර දෙන තැන. ඒ අනුව ඔබට පුලුවන් ගෙදර ඉදලම ඔබේ රූපලාවණ්‍ය කටයුතු හරිම විදියට කරගන්න. එක පැත්තකින් ඒක ඔබට වාසියක්. අනෙක් පැත්තෙන් කාන්තාවක් විදියට ඒක ඔබට ලොකු ආඩම්බරයක්. ගොඩක් වෙලාවට බාහිර බලපෑම්, සමාජයත් එක්ක තියෙන ගැටීම් අවම නිසා කිසිම බාහිර ප්‍රශ්නයක් මෙහිදි ඔබට වෙන්නෙ නෑ. ඒ වගේම දිනෙන් දින ඔබට ඔබවම ලැබෙනවා. Salon İpuçları Uygulaması රූපලාවණ් වෙතින් ඔබට ලැබෙන රූපලාවණ්‍ය උපදෙස්, රූපලාවණ්‍ය සත්කාර ඔබේ ශරීරයේ කොටස් හතරක් මූලික කර ගන්නවා. එනම් සම, නිය, හිසකෙස් සහ මුහුණ. අපි ඔබට සේවය ලබා දෙන්නෙ මේ අංශ හතර මුල් කරගෙන.
සම ගැන කියනවා නම් සම කියන්නෙ ඔබේ ශරීරයෙ වටිනාම දෙයක්. ඒ වගේම ඔබේ රූපය සම්පූර්ණ වෙන්නෙම සම හරහා. ඔබ කලුද, සුදුද, යන්න තීරණය වෙන්නෙ සමෙන්. ඒ වගේම අපි වඩාත්ම පරිස්සම් කර ගන්නත් ඕන වැඩිපුරම ගැටලු ඇති පුලුවන් පුලුවන් තැන සම. එක වැදගත් සමට රූපලාවණ්‍යගාරයක් තුළ දෙන සත්කාර සියල්ල ගෙදර ඉදන්ම කරන්නෙ කොහොමද කියලා මේ uygulama එක කියලා දෙනවා.
මීළගට අපේ නිය පොතු. නියපොතු තමයි අපේ ශරීරයෙ වැඩිම කාලයක් කෘත්‍රිම ආලේපන ගල්වා සිටින ස්ථානය. ඒ නිසාම ඒ ගැන හරියටම දැන ගන්න එක වැදගත්. ඔබ අහල තියෙනවනෙ කාන්තාවකගේ අත් සහ කකුල් දුටුවම ඇගේ සම්පූර්ණ චරිතය කියන්න පුලුවන් කියලා පැරන්නො කියනවා. ඒ කතාවෙදි නිය රැක ගැනීමත් ඉතාම වැදගත්. ඒකට අවශ්‍ය රූපලාවණ්‍ය ප්‍රතිකාරත් අපි දෙනවා.
මීළඟට අපේ හිසකෙස්. තවත් කාර්‍යබහුලත්වය තුළ මගහැරෙන, ගැටලු ඇති වෙන තැනක්. හැබයි ඔබේ කේශ කල්‍යාණිය රැක ගන්නත් අවශ්‍ය සත්කාර මෙහි අප ගෙන එනවා. ඒ වගේම තමයි හැම කාන්තාවකගේම ප්‍රකාශන මාධ්‍ය මුහුණ. ආවාටද වගේ මුහුණෙ ආවාටද? වගේද වගේ උණාට පරවෙලා වගේද? ඔබේ මුහුණ. එහෙනම් ආයෙත් හඳක් වගේ බබලන මුහුණක්, නෙලුමක් වගේ සුන්දරත්වයක් ඔබට ලබා දෙන්න ගෙදරදීම කරන රූපලාවණ්‍ය සත්කාර මෙයින් ඔබට ලැබෙනවා.
ඒ නිසා කාලය, ධනය ඉතුරු කරගෙන එකතු වෙන්න. අපි දෙන්නම් ඔබට ලස්සන වෙන්න ඕන සියලුම රූපලාවණ්‍ය සත්කාර. Tips තියෙන්නෙ ගෙදර ඉදන් Salon İpuçları App එක්ක එකතු වෙන්න.
Kurulum Talimatları
APK Dosyası Nedir?
Android Package Kit sözcüklerinin kısaltılmışı olan APK, Android uygulamalarını dağıtmakta ve yüklemekte kullanılan bir format. APK dosyası, cihazınızda yüklemeye yapmak için gerekli tüm öğeleri barındırır. Windows'taki EXE dosyaları gibi herhangi bir APK dosyasını Android'li cihazınıza kopyalayıp, onu kendiniz yükleyebilirsiniz. Uygulamaları bu şekilde elle yüklemeye "sideloading" deniyor.
Bilgisayarda .APK Nasıl Açılır
BlueStacks, Windows işletim sistemine sahip bilgisayarlar üzerinde Android oyunlarını oynamak veya Android uygulamalarını çalıştırmak için kullanabileceğiniz ücretsiz bir Android simülatörüdür.
- BlueStacks'i yukarıdaki bağlantı adresine tıklayarak hemen ücretsiz olarak indirebilirsiniz. İndir Bluestacks
- Programı indirdikten sonra nereye indirdiyseniz ikonuna çift tıklayarak kurulum ekranına geçiş yapmalı ve ilk karşılaştığınız sayfada sağ alttaki devam et tuşuna tıklayıp kurulum işlemlerini tamamlamanız gerekiyor.
- İndirdiğiniz APK’yı sağ tuş < - Birlikte Aç - > Bluestacks olarak çalıştırıp yükleyin.
- Artık bilgisayarınız üzerinden Salon Tips heyecanına ulaşabilirsiniz.
Android Cihaza .Apk Nasıl Yüklenir?
Bunları yükleyebilmek için cihazımıza ekstra bir .Apk yükleyici indirmemiz gerekiyor. Android işletim sistemine sahip olan tüm cihazlarda standart olan bu uygulamayı sizde her cihazınızda sorun yaşamadan kullanabilirsiniz.
- Cihazınızın "Ayarlar" menüsüne giriş yapın.
- Ayarlar penceresindeki "Güvenlik" bölümüne giriş yapın.
- Güvenlik ayarları sayfasında yer alan "Bilinmeyen kaynaklar" seçeneğini işaretleyin.
- Artık APK uzantılı dosyaları çalıştırarak Play Store haricinden oyun ve uygulama yükleyebilirsiniz.
Önceki versiyonlar
Yorumlar
(*) is required
Benzer
DilinaBiz'dan Daha Fazla
Üst Sıralar