Naamaa - Sinhala Baby Name İndir
Bilgi
මෙලොව උපදින හැමෙකෙකුටම "නමක්" උවමනාය.
ඒ අනිත් අය අතරින් වෙන්කොට හඳුනා ගැනීමටය. නම්‍රී ලංකාවේ සිංහල ජනතාව අරින් බහුතරය "නම් තැබීම" සුවිශේෂ කාර්යයක් කොට සිතති. දරැවා උපන් වේලාවට අනුව, ජ්‍යෝතිශ්ශාස්ත්‍ර හා ගන මාත්‍රාදී යට අනුව නම් තබති. අර්ථවත් නොමැතිවද නම් තැබීම කරනු ලබන අතර මෙහිදී, "අර්ථවත්, ලස්සන, අළුත්" නමක් යොදන්නට සියල්ලෝ උත්සාහ ගනිති. මේ උවමනාව පෙරදැරි කොටගෙන ව්‍යාපාරික අවස්ථාද බිහිව ඇති නමුත්, නිවැරදි නොවන නම් තැබීම් බහුලව දක්නට ලැබේ.
සුභ අකුරු ගැන
උපන් වෙලාව සහ ස්ථානය පදනම් කරගෙන මෙම සුභ අකුරු ලබා දීමේ ගණනය කිරීම සිදුවේ.
Ast නාමා පද්දතිය ජෝතිෂ් සිදුවන මෙම රිය රිය රියාවලිය රියාවලිය ලිතට අනුකුලව ජෝතිෂ් ය ය ය කරගනිමින් කරගනිමින් www.astrologer.lk ජෝතිෂ්‍ය සේවයහි නියුතු ජෝතිෂ්‍ය වේදීන්ගේ උපදේශකත්වය හා අධික්ෂනය යටතේ නිර්මාණය කරන ලද්දකි.
නම් ප්‍රමාණය ගැන
නම් භාෂා සහ සාහිත්‍ය ක්‍ෂේස්ත්‍රයේ ප්‍රවීනයන් විසින් නුතනත්වයට ඉතා ගැලපෙන ලෙස නිර්මාණය කරන ලදකරන ලද නම් 10.000 ක නම් ප්‍රමාණයක් අප සතුව ඇත.
මේ ඔබගේ පළමු දරුවා නම් සැමවිටම එම අහඹු ලෙස තෝරාගත් නම් ලයිස්තුවක් ඔබ වෙත ලබා දේ.
නමක් තැබීමට අවශ්‍ය වන්නේ ඔබගේ දෙවන තෙවන දරුවට නම් දැනට සිටින දරුවන්ගේ නම්වලට සමාන නමක් ඔබට අවශ්‍ය නම් එම අවස්ථාවද මෙහිදී ලබා දී තිබෙනවා.
ක් මසකම මෙම ප්‍රමාණයට අලුත් නම් 1000 ක් එකතු වේ. අපගේ නාමා නම් ගබඩාව නිතිපතා යාවත්කාලින කිරීම අපගේ මුලිකම අරමුණ වේ.
වර්ථමාන මාධ්‍යක්ෂේතුයේ යථාර්තය වී ඇති අන්තර් මගින් මෙකී කටයුත්ත වඩා සරල සුගම හා අර්ථවත් කටයුත්තක් කිරීම අපගේ අරමුණයි. මෙහිදී අප විසින් මේ සදහා භාෂා ශාස්ත්‍රයේ හා ජ්‍යෝතිර්වේදයේ ප්‍රාමාණිකයන් රැසකගේ දායකත්වය ලබා ගන්නා අතර, වර්තමානයට සේම අනාගතයටද ගැලපෙන, අරැත්සම්පන්න, "නම්තැබීමේ" කලාවක් ඔබට ප්‍රදානය කරමු. එසේම, "නම" යනු පළමුකොට සංඥාර්ථයක් පමණක් නිසා නමකට තේරැමක් තේරැමක් අත් යවශ් යවශ් යවශ් සියළු නම් නම් සදහා සහිතව නිර්මාණය කරන්නට අප කටයුුතු කළෙමු. එහෙත් සිංහල භාෂාවේ "ට" හා "ඩ" වැනි අක්ෂර වලදී එම අක්ෂරයෙන් ඇරඹෙන වචන අලිප තත්වයන් තුළ අක්ෂර සදහා සදහා අර්ථයක් නොමැති උවද, උච්චාරන පහසුව, මෙන්ම, ගන මාත්‍රා වලට අනුකූල ඉදිරිපත් කිරීමට කටයුතු කටයුතු කළෙමු.
Kurulum Talimatları
APK Dosyası Nedir?
Android Package Kit sözcüklerinin kısaltılmışı olan APK, Android uygulamalarını dağıtmakta ve yüklemekte kullanılan bir format. APK dosyası, cihazınızda yüklemeye yapmak için gerekli tüm öğeleri barındırır. Windows'taki EXE dosyaları gibi herhangi bir APK dosyasını Android'li cihazınıza kopyalayıp, onu kendiniz yükleyebilirsiniz. Uygulamaları bu şekilde elle yüklemeye "sideloading" deniyor.
Bilgisayarda .APK Nasıl Açılır
BlueStacks, Windows işletim sistemine sahip bilgisayarlar üzerinde Android oyunlarını oynamak veya Android uygulamalarını çalıştırmak için kullanabileceğiniz ücretsiz bir Android simülatörüdür.
- BlueStacks'i yukarıdaki bağlantı adresine tıklayarak hemen ücretsiz olarak indirebilirsiniz. İndir Bluestacks
- Programı indirdikten sonra nereye indirdiyseniz ikonuna çift tıklayarak kurulum ekranına geçiş yapmalı ve ilk karşılaştığınız sayfada sağ alttaki devam et tuşuna tıklayıp kurulum işlemlerini tamamlamanız gerekiyor.
- İndirdiğiniz APK’yı sağ tuş < - Birlikte Aç - > Bluestacks olarak çalıştırıp yükleyin.
- Artık bilgisayarınız üzerinden Naamaa - Sinhala Baby Name heyecanına ulaşabilirsiniz.
Android Cihaza .Apk Nasıl Yüklenir?
Bunları yükleyebilmek için cihazımıza ekstra bir .Apk yükleyici indirmemiz gerekiyor. Android işletim sistemine sahip olan tüm cihazlarda standart olan bu uygulamayı sizde her cihazınızda sorun yaşamadan kullanabilirsiniz.
- Cihazınızın "Ayarlar" menüsüne giriş yapın.
- Ayarlar penceresindeki "Güvenlik" bölümüne giriş yapın.
- Güvenlik ayarları sayfasında yer alan "Bilinmeyen kaynaklar" seçeneğini işaretleyin.
- Artık APK uzantılı dosyaları çalıştırarak Play Store haricinden oyun ve uygulama yükleyebilirsiniz.
Önceki versiyonlar
Yorumlar
(*) is required
Benzer
Daraka Creation'dan Daha Fazla
Üst Sıralar