Emoney Online Hub | to earn money online | sinhala İndir

Kullanıcı oyu: 1,8/5 - ‎5 oy
En son sürüm: 0.0.3
Yükleme sayısı: 500+
Güncellendi: 2023/02/02

Bilgi

Lisans: Ücretsiz
Boyut: 5.9 MB
Mevcut sürüm: 0.0.3
Paket Adı: io.ionic.prog5f34b348a74aa94966c429db
Kategori: Yaşam Tarzı
Geliştirici: H A Krishan Udayanga
Gereken Android sürümü: Android 4.4 ve sonrası
İzinler: [ Diğerlerini görün ]
Ekran görüntüsü: [ Diğerlerini görün ]

Yenilikler

New version Released

Emoney Online Hub Bu uygulama, internette nasıl para kazanılacağını öğrenmek için en iyi platformdur.

Bu uygulamaya abone olabilir ve e money sinhala hakkında her gün internette nasıl para kazanılacağını öğrenebilirsiniz. Emoney Online Hub uygulaması internetten para pasif gelir elde edebilir.

sinhala e para öğrenme uygulaması internetten nasıl para kazanılacağını öğrenmek için kullanabilir. Emoney Online Hub uygulaması bunu öğrenmek için en iyisidir.

මෙම යෙදුම අංතර්ජාලය හරහා ඉතා සාර්තකව පහසුවෙන් මුදල් ඉපයීමෙ පහසු ක්‍රම ඇතුලත් සම්පූර්ණ පාඩම් මාලවකි. කිසිවෙක් මෙතෙක් කල් ඔබට නොකියූ පැහැදිලි නොකල සාර්තක අති රහස් ක්‍රම විශාල ප්‍රමානයක් ඇතුලත් වේ. ඔබ දැනටමත් රැකියාවක් කරන කෙනෙක් උවද, තවම රැකියාවක් නොමෙති ඔබටත් වෙන වෙනම පාඩම් සකස්කොට ඇත.
තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලයෙන් මුදල් සෙවීම දැන් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි ඉතාම පහසුවෙන් ඔබගේ දුරකථනය හෝ පරිගණකය භාවිතා කරමින් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන් ඉතා සාර්තක ක්‍රම ගනනාවක්ම මුලසිට ඉතා සරලව හැමෝටම තෙරුම්ගත හැකි ලෙස ඉදිරිපත් කර ඇත ඇත Hızlı İşçiler, Mikro Çalışanlar, Ebay Dropshipping, Google Adsense, Google Adsense, Fiverripping popcash, picoworkers, cryptocurrency, shutterstock, Rakuten, Domain Selling, shrinkearn, youtube, admob, propellerads, Blogger, Affiliate Marketing සහ තවත් ක්‍රම විශාල ප්‍රමාණයක් මම යෙදුම හරහා විස්තර කර ඇත ඔබට උවමනාව සහ කැපවීම ඇත්නම් මෙම සිට ක්‍රමයක් හෝ මුල මුල ඉපැයීම ඔබට ආරම්භ කල හැක.
සිංහල පාඨකයන් උදෙසා නිර්මාණය කරන ලද මෙම මෘදුකාංගයෙන් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබද දැනුමක් ලබා ගත හැකි අතර අනිවාර්යෙන්ම ඔබට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට හැකියාවක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේදී ඉතා ඉක්මනින් මුදල් ඉපැයීමට නම් අසීරුය. එයට හෙතුව අන්තර්ජාල රැකියා යනුද තවත් රැකියා වර්ගයකි ඔබ අන්තර්ජාලය තුලද රැකියාවක් එහෙමත් නැතිනම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නෙනම් ඔබ ඔබගේ රැකියාව ලබාගැනීමට මහන්සි උන ආකාරයෙන්ම මේ සදහාද මුලදි යම් කාලයක් වැයකර කැපවීමක් කල යුතුමයි.

සමහර විට ඔබ දැක ඇති එක දිනකින් මුදල් සෙවිය හැක වැනි දැන්වීම් එය එසේ කල නොහැක එවැනි ක්‍රම තාවකාලිකයි එයින් නැතිවන්නේ ඔබගේ වටිනා කාලයයි නමුත් ඔබ උනන්දු‍වෙන් මුලසිට මෙම කාර්ය්‍ය කළ හොත් ඔබට හිතාගත නොහැකි ආදායමක් අන්තර්ජාලයෙන් ඉපැයිය හැකි වනු ඇත.

දියුණුවන ලොකයත් සමග පහසුවෙන් මුදල් උපයන්න මුල්ම අඩ්තාලම දැන්ම පටන්ගන්න මෙම මෘදුකාංගය ඔබගේ දුරකථනයෙන් භාගත කරගන්න ඔබට සුබ අනාගතයක්.

Kurulum Talimatları

APK Dosyası Nedir?

Android Package Kit sözcüklerinin kısaltılmışı olan APK, Android uygulamalarını dağıtmakta ve yüklemekte kullanılan bir format. APK dosyası, cihazınızda yüklemeye yapmak için gerekli tüm öğeleri barındırır. Windows'taki EXE dosyaları gibi herhangi bir APK dosyasını Android'li cihazınıza kopyalayıp, onu kendiniz yükleyebilirsiniz. Uygulamaları bu şekilde elle yüklemeye "sideloading" deniyor.

  1. Bilgisayarda - PC Windows & MAC
  2. Android

Bilgisayarda .APK Nasıl Açılır

BlueStacks, Windows işletim sistemine sahip bilgisayarlar üzerinde Android oyunlarını oynamak veya Android uygulamalarını çalıştırmak için kullanabileceğiniz ücretsiz bir Android simülatörüdür.

  1. BlueStacks'i yukarıdaki bağlantı adresine tıklayarak hemen ücretsiz olarak indirebilirsiniz. İndir Bluestacks
  2. Programı indirdikten sonra nereye indirdiyseniz ikonuna çift tıklayarak kurulum ekranına geçiş yapmalı ve ilk karşılaştığınız sayfada sağ alttaki devam et tuşuna tıklayıp kurulum işlemlerini tamamlamanız gerekiyor.
  3. İndirdiğiniz APK’yı sağ tuş < - Birlikte Aç - > Bluestacks olarak çalıştırıp yükleyin.
  4. Artık bilgisayarınız üzerinden Emoney Online Hub | to earn money online | sinhala heyecanına ulaşabilirsiniz.

Android Cihaza .Apk Nasıl Yüklenir?

Bunları yükleyebilmek için cihazımıza ekstra bir .Apk yükleyici indirmemiz gerekiyor. Android işletim sistemine sahip olan tüm cihazlarda standart olan bu uygulamayı sizde her cihazınızda sorun yaşamadan kullanabilirsiniz.

  1. Cihazınızın "Ayarlar" menüsüne giriş yapın.
  2. Ayarlar penceresindeki "Güvenlik" bölümüne giriş yapın.
  3. Güvenlik ayarları sayfasında yer alan "Bilinmeyen kaynaklar" seçeneğini işaretleyin.
  4. Artık APK uzantılı dosyaları çalıştırarak Play Store haricinden oyun ve uygulama yükleyebilirsiniz.

Yorumlar

Kullanıcı oyu: 1,8 - 5 oy
5
4
4
0
3
0
2
0
1
1

(*) is required

  • INTERNET
  • WRITE_EXTERNAL_STORAGE
  • ACCESS_NETWORK_STATE
  • ACCESS_WIFI_STATE
  • WAKE_LOCK
  • READ_EXTERNAL_STORAGE